Type Here to Get Search Results !

ජනපති පොරොන්දු වූ රු. 25000 ඉල්ලා රටේ විවිධ ප්‍රදේශවල විරෝධතා..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ආපදාවට ලක්වූ නිවාස පිරිසිදු කර ගැනීම සඳහා රජය ලබා දීමට පොරොන්දු වූ රුපියල් 25,000ක මුදල තමන්ට මෙතෙක් ලැබී නොමැති බව පවසමින් රටේ විවිධ ප්‍රදේශවල ජනතාව මේ වන විටඋද්ඝෝෂණ ආරම්භ කර ඇත.


විරෝධය පළ කරන ජනතාව ප්‍රකාශ කරන්නේ ආපදාව සිදු වී කාලයක් ගතවඇතත් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය පොරොන්දු වූ රුපියල් 25000 මුදල තවමත් තමන්ට ලබා දීමට කටයුතු කර නැති බවයි.


මේ සම්බන්ධයෙන් ඊයේ (19) පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් දහසකට අධික පිරිසක් රජයට චෝදනා කරමින් විරෝධතාවක නිරත වුහ.


මේ හේතුවෙන් වනාතවිල්ලුව මාර්ගයේ ගමනාගමනයද දිගු වේලාවක් සම්පූර්ණයෙන්ම ඇණහිට පැවති බව
පොලිසිය පවසයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads