Type Here to Get Search Results !

සිරිමාවෝ සිසුවියක් වේදිකාවට පැන විදුහල්පතිනිගේ සායම අරී..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

තමන්ට ලැබීමට නියමිතව තිබූ සම්මානයක් අසාධාරණ ලෙස අහිමි කිරීම සම්බන්ධයෙන් ගම්පහ බණ්ඩාරනායක විදුහලේ සිසුවියන් විරෝධය පළ කලාය.


ඒ දෙමව්පියන් සහ සිසුන් ගුරුවරුන් ඉදිරියේ පැවති සම්මාන ප්‍රධාන උත්සවයකදීය.


වේදිකාවට පැමිණ මයික්‍රෆෝනයෙන් ඇමතමින් ඇය තමන් සිය පාසල වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ ගෙන දුන් ජයග්‍රහණ සිහිපත් කරමින් දැඩි අදහස් පල කිරීමක් සිදු කලාය.


වීඩියෝව බලන්න..

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads