Type Here to Get Search Results !

අශෝක රන්වල අත්අඩංගුවට.? පොලීසිය ජාතික රෝහල වටලයි..?

 


මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

හිටපු කතානායක ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් ජාතික රෝහලට ගොස් සිටී. ඊයේ රාත‍්‍රියේදී සපුගස්කන්ද ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීමට ගැනීම සිදුකිරීමට නියමිතය.


මන්ත්‍රීවරයා විසින් පැදවූ ජීප් රථයක් මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර අනතුරෙන් හේතුවෙන් කුඩා දරුවකු ඇතුළු තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර සිටී.


මන්ත‍්‍රීත්‍රීවරයා කිරිබත්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ යොමු කර ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads