සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
හිටපු කතානායක අශෝක රන්වල මහතා තමන්ට තමන්ටත් වඩා විශ්වාස බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසයි.
"රන්වලගේ මත්පැන් පානය සම්බන්ධව මට, මට වැඩිය රන්වල විශ්වාසයි.
ඇත්තටම අපි හිතමු මොකක් හරි එදා බීලා හිටියා කියලා. මං බීලා හිටියා කියලා කියන මිනිහෙක්.
ආයේ ඒක හංගන්න දෙයක් නෑ. ඒ ජාතියේ මනුස්සයෙක් රන්වල කියන්නේ."
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා මේ බව කීය.


