Type Here to Get Search Results !

‘හෙල බොජුන්’ නිල ඇදුමේ පාට වෙනස් කරයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

රජය විසින් පවත්වාගෙන යන ගොවිජන හෙළ බොජුන්හල කාර්ය මණ්ඩලවල මෙතෙක් පැවති නිල ඇඳුම් වෙනස් කිරීමට කටයුතු කර ඇත.


මෙතෙක් කල් එම නිල ඇඳුම් කොළ පැහියෙන් තිබූ අතර මේ වන විට එය මෙරුන් පැහැයට හුරු පැහැයකට මාරු කර තිබේ.


කඩුවෙල වැලිවිට ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ‘ගොවිජන හෙල බොජුන්හල’ නමින් හෙල ආහාර අවන්හල කඩුවෙල සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂන මහතා, ජනමාධ්‍ය නියෝජ්‍යය ඇමති කෞෂල්යා ආරියරත්න මහත්මිය, කඩුවෙල මහා නගර සභාවේ නගරාධිපති රංජන් ජයලාල් මහතා ඇතුලු පිරිසක් අතින් විවෘත කර ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads