සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
ශ්‍රී ලංකාව නියෝජනය කරන ජිනීවාහි තානාපති ධුරය සඳහා ජනාධිපතිවරයාගේ සමකාලීන කැලණි විශ්ව විද්‍යාල මිතුරක පත් කරන්න සූදානම් වන බව ජනාධිපතිවරයාගේ සමීප මිතුරෙකු වන ලන්ඩනයේ වෙසෙන මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මහතා සඳහන් කරයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
උතුමාණෝ ජිනීවාවලටත් දාන්න යන්නෙ කැළනි විශ්ව විද්‍යාලයේ එක වයසෙ ගොනෙක්ව. අපි ඌට පොඩි කාලෙ කියන්නෙ ෆොටෝ පිස්ස කියල. මේ මම දැන් ප්‍රසිද්ධයේ දාන්නෙ ලංකාවෙ හිටපු නියම විශ්‍රාමික තානාපති කෙනෙක් මට එවපු පණිවිඩය.
''අනිත් ටික පින්තූරයේ යට උතුමාණන්ට මේ පණිවිඩය මම දැනුම් දී ඇත. අපි බලමු! මේක තමා පණිවිඩය. ඒක හැමෝම - මහජනයා - දැනගත යුතුය විජිත හරකට ඕව නොතේරේ.
මොනව කරන්නද, ඌත් කැළනි හිගන්නෙක්නෙ.
needs someone sophisticated enough to engage with the OHCHR. Sadly, we have been appointing all the wrong people. Thought this government will do things differently. If things are left to the Foreign Ministry, it will be a disaster. The Ministry is a mess. They don't even know how to manage the cyclone situation.''



