Type Here to Get Search Results !

මම නිල නොලත් මහේස්ත්‍රාත්.. ලෝයර්ලට මට පාට් දාන්න බෑ.. බහිනව එලියට..- රන්ජන් ජයලාල්


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

කඩුවල නගරාධිපති රන්ජන් ජයලාල් මහතා නීතිඥවරියක සහ තවත් පුද්ගලයෙකුට බැණ වදින හඬ පටයක් සමාජ ජාලවල හුවමාරු වෙමින් තිබේ.


ඒ මොහොතේ පැමිණිල්ල බලන්නේ තමන් නිල නොලත් මහේස්ත‍්‍රාත් වරයෙක් බවත් නීතීඥයන්ට පැමිණ තමනට බලපෑම් කරන්නට බැරි බවත් ඔහු කියයි.


අදාළ ගැටලුවට මුහුණ දුන් කණ්ඩායම්වලට එළියට බහින්නැයිද නගරාධිපතිවරයා අවසනානයේ දැනුම් දෙයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads