Type Here to Get Search Results !

වැඩ බලන විගණකාධිපති ධූරයට ජනපති එවූ තුන්වැනි නමත් ප්‍රතික්ෂේප වෙයි..


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

වැඩබලන විගණකාධිපති ධුරය සඳහා තුන් වැනිවරටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිර්දේශ කරන ලද නම ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.


මේ සඳහා මීට පෙර එච්.ටී.පී. චන්දන සහ එච්.ඩී. ධර්මපාලගේ නම් නිර්දේශ කළ ද ව්‍යවස්ථායක සභාවේ අනුමැතිය ඒ සඳහා හිමිනොවීය.


කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 05 වැනිදා රැස්වූ ව්‍යවස්ථාදායක සභාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.අයි. ජයරත්න මහත්මියගේ නම යෝජනා වී තිබේ.


ඒ අනුව ඇයගේ පත් වීමට පක්ෂව ව්‍යවස්ථාදායක සභාවේ සිව් දෙනෙකු ඡන්දය පාවිච්චි කර ඇති අතර සිවිල් සාමාජය නියෝජනය කරන සාමාජිකයන් දෙදෙනා ඇයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads