Type Here to Get Search Results !

විපක්ෂෙට වඩා රාජ්‍ය පාලනේ මං කරලා තියෙනවා.. මේ විපක්ෂය උද්දච්ච කට්ටියනේ.. - ලක්මාලි හේමචන්ද්‍ර


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

වර්තමාන විපක්ෂයට රාජ්‍ය පාලනය පිළිබඳ සුදුසුකම් නොමැති බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනි ලක්මාලි හේමචන්ද්‍ර පවසයි.


"මේ තරම් උද්දච්ච ලෙස මෙතනට ඇවිත් ජනතාවට ඉස්සරහට ඇවිත් කතා කරන්න මේ දෙන්නාට තියෙන සුදුසුකම මොකක්ද රාජ්‍ය පාලනය ගැන. කොච්චර කල් කරලා තියෙනවද රාජ්‍ය පාලනේ. ඔයාලාට වඩා මම කරල තියෙනවා."


ඊයේ (31) දෙරණ වාදපිටිය වැඩසටහනට එකතු වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළේ සජබ චරිත් අබේසිංහ සහ එජාපයේ සමන් රත්නප්‍රිය වෙතය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads