සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
රිය අනතුරක් වීමේදී අදාල රියදුරා බීමතින් සිටින්නේදැයි පරීක්ෂණය කරන්නේ කොපමණ වේලාවකින් දැයි තමන් නොදන්නා බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා සඳහන් කරයි.
එමෙන්ම එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් දන්නේ ද පොලිසිය සහ අදාළ සෞඛ්‍ය අංශ බවද පැවසූ ඔහු තමනට එවන් පුද්ගලික අත්දැකීමක් නැති බවත් සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය අනතුරු සම්බන්ධයෙන් තොරතුරු තමන් නොදන්නා බවත් පැවසූ ඔහු මේ දිනවල තමන් මෙන්ම සියලු මන්ත්‍රීවරුන් සිටින්නේ ආපදා සහන සේවාවල බවත් කියා සිටියේය.
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.


