Type Here to Get Search Results !

පොලොන්නරුවේ රාජ්‍ය නායකයා මම..- TB සරත්

 


මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ගං වතුර සහ නාය යෑම්වලින් ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම උදෙසා විශාල පිරිසක් වෙහෙසුණු බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.


අද ඉතිරිව ඇති දේපළ මෙපමණකින් හෝ ඉතිරි වූයේ එම උත්සාහය කැපකිරීම නිසා බව ද හෙතෙම කීය.


නි. ඇමතිවරයා සඳහන් කරන්නේ එ් සඳහා ධෛර්යෙන් වැඩ කළ සැමට පොළොන්නරුවේ රාජ්‍ය නායකයා ලෙස තමන් ස්තූතිය පුද කරන බවයි.


උත්සව අවස්ථාවක් අමතමින් ටී.බී. සරත් මහතා මේ බව කීය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads