Type Here to Get Search Results !

පැවැති පාලනයන් ගෙනා බාල ගල් අගුරු වංචා නොවේ.. අපිත් එහෙමයි.. බාල වුනාට වංචා නොවේ..- ලක්මාලි


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

පසුගිය රජයන් යටතේ ආනයනය කරන ලද ප්‍රතික්ෂේප වූ සියලු ගල් අඟුරු නැව් වංචාවක් යැයි නොකියන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ලක්මාලී හේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.


ඒ ආකාරයෙන්ම මේ අවස්ථාවේදීද ගල් අඟුරු වල බාල තත්ත්වයන් ඇතිවිය හැකි බවද ඇය කියා සිටී.


ගල් අඟුරු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී ඇය මෙම අදහස් පළ කළාය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads