Type Here to Get Search Results !

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නම් ලංකාවේ ICC මැච් ගහයිද...- බිමල්


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

නීතිඥයෙකු ඝාතනය කිරීම පදනම් කරගෙන ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇතැයි මතයක් සමාජගත කිරීමට උත්සාහ කරන බවට සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා චෝදනා කරයි.


ඇමතිවරයා ප්‍රශ්න කරන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇත්නම් ඉන්දියාව සහ පාකිස්ථානය අතර ICC ක්‍රිකට් තරඟයක් ලංකාවේ ක්‍රීඩාකරනු ඇතිද කියාය.


ක්‍රිකට් ක්‍රීඩකයන් අතිවිශාල මුදලකට රක්ෂණය කර ඇති බවත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇත්නම් පෞද්ගලික ගුවන්යානා රැගෙන ලංකාවට නොඑන බවත් ඔහු අවධාරණය කරයි.


සංචාරකයන්ට හොටෙල් ප්‍රමාණවත් නැතිව රෝහල් කාමර පවා ගෙන ඇතැයිද ඉන්දු-පාකිස්තාන ක්‍රිකට් තරඟය ජාතික ආරක්ෂාව පිළිබඳ හොඳම සහතිකය බවත් බිමල් රත්නායක පෙන්වා දෙයි.


පාර්ලිමේන්තුව අමතමින් ඇමතිවරයා මේ බව කීය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads