සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
ලංකා IOC සමාගම විසින් සිය බෙදුම්හල්වල බෙදා හරින ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් මිල ගණන් ද ඉහළ නංවා ඇත.
ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 487ක් හා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 572ක් දක්නා ඉහල දමා තිබේ.


