සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
ඉරානයේ Bushehr නෞකාවේ සිටින සියලුම නාවිකයන් 208 දෙනෙකු බේරා ගැනීමේ මෙහෙයුම මේ වන විට ශ්‍රී ලංකාවේ නාවික හමුදා ප්‍රමුඛ මුදවාගැනීමේ සහන කණ්ඩායම් විසින් සිදු කරමින් පවතිනවා...
01.00 AM - Updated ...
මුදවා ගැනීමේ කටයුතු සාර්ථකව අවසන් කර ඇත. ප්‍රථමාධාර අවශය අය ත්‍රිකුණාමලය රෝහල වෙත යැවීමට කටයුතු ආරම්භ කර ඇත.
01.10 AM - Updated….
මුදවාගත් පිරිස අතර නාවික නිලධාරීන් 53 , කැඩෙට් නිලධාරීන් 84, ජේෂ්ඨ නාවික නිලධාරීන් 48 ක් සහ නාවිකයින් 23 ක් ඇතුලත් වේ.
01.20 AM - Updated .....
Bushehr නෞකාව ත්‍රිකුණාමලය වරාය බලා පිටත් වෙයි
01.50 AM - Updated ....






