Type Here to Get Search Results !

කතානායක දූෂණ චෝදනාවෙන් හාන්සියි... අලුත් නීති හදා ගැළවෙන්න හදයි...


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

කතානායක ජගත් වික්‍රමරත්න තමන්ට එල්ල වී ඇති දූෂණ චෝදනාවලින් ගැලවීම සඳහා අගමැතිනි හරිනි අමරසූරිය වෙත අති විශේෂ ගැසට් පත්‍රයක් යොමු කරමින් ඊට අතීතයට බලපාන පරිදි අනුමැතිය ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.


පාර්ලිමේන්තු හිටපු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට රජයේ වාහන සහ පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකයට අයත් වටිනා උපකරණ අවභාවිතය ඇතුළු චෝදනා ගණනාවක් නගා තිබේ.


මේ පිළිබඳ අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇති පසුබිමක කතානායකවරයා අදාළ ගැසට් පත්‍රය මගින් ඔහු දැනට නීති විරෝධීව භුක්ති විඳින වරප්‍රසාද සඳහා 2025 ජනවාරි මස සිට භුක්ති විඳීමට අවසර ඉල්ලා ඇතැයි වැඩි දුරටත් වාර්තා වෙයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads