සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ප්‍රහාර මාලාවකදී එරට හිටපු ජනාධිපති ආචාර්ය මහමුද් අහමදිනෙජාඩ් (Mahmoud Ahmadinejad) ජීවිතක්ෂයට පත්ව ඇත.
ඉරාන කම්කරු ප්‍රවෘත්ති ඒජන්සිය මේ බව වාර්තා කර තිබේ.
ආචාර්ය මහමුද් අහමදිනෙජාඩ් 2005 සිට 2013 වසර දක්වා ඉරානයේ ජනාධිපති ධුරය දැරීය.
ඊසානදිග ටෙහෙරානයේ නාර්නාක් හි අහමඩිනෙජාඩ්ගේ නිවසට ප්‍රහාරයක් එල්ල වූ අතර, ඔහු සහ ආරක්ෂකයින් කිහිප දෙනෙකු මිය ගිය බව වැඩිදුරටත් වාර්තා වේ.


