Type Here to Get Search Results !

අපි මළමිනී මත දේශපාලනය කරන පිරිසක් නෙමෙයි... - නි. ඇමති එරංග


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

ජාතික ජන බලවේග ආණ්ඩුව මළ කඳන් මත දේශපාලනය කරන දේශපාලන ව්‍යාපාරයක් නොවන බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.

"අපේ රටේ ව්‍යසනයක් ආ මොහොතක අපේ රටේ අපරාධකාරී විපක්ෂය වගේ පාර්ලිමේන්තුවේ හරි මයික් එකක් අරගෙන හරි අපරාධකාරී කතා හෝ ඒ මිනිස්සු මැරිලා මළ කඳන් උඩ ඉඳන් ලයිව් දෙන්න බලං ඉඳපු දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි අපි."

නි. ඇමතිවරයා උත්සව අවස්ථාවක් අමතමින් මේ බව කීය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads