සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..
පාස්කු මහමොළකරු සෙවීම අවුරුදු ක්‍රීඩාවක් බවට පත්කළ යුතු බව මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර පවසනවා.
ජාතික රූපවාහිනී නාලිකාවක් වන ස්වාධීන රූපවාහිනි නාලිකාවේ දේශපාලන වැඩසටහනකට එක් වෙමින් ඔහු මේබව සඳහන් කළා.
එහිදී එම වැඩසටහනට එක්ව සිටි සජබ හිටපු මන්ත්‍රී වරුණ විසින් එම ප්‍රකාශයට සිය විරෝධය පළ කළා.
රටේම ජනතාවට තවමත් ඉතා අඳුරු මතකයක් වූ පාස්කු ප්‍රහාරය මෙලෙස සමච්චලයට ගැනීම පිළිබඳ සිය කණගාටුව පළ කරන බවද වරුණ දීප්ත සඳහන් කළා.


