Type Here to Get Search Results !

තට්ටු තුන බැරි නම් දහය හරි මට ප්‍රශ්නයක් නෑ.. ප්‍රශ්නෙ තියෙන අය විසඳ ගන්න. අනුන්ගේ ප්‍රශ්න මට ප්‍රශ්න නෙවෙයි..- ලාල්


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

කඩුවෙල ප‍්‍රදේශයේ ඉදි කරන ලද තම නිවස සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවන්ට ඇමති ලාල් කාන්ත මහතා ප‍්‍රතිචාර දක්වයි.

'Talk With Lal' යූ ටියුබ් නාලිකාව හා අදහස් පල කරමින් ඇමතිවරයා පවසා ඇත්තේ මෙසේය.

"මං එක්කෙනෙක් එක්කවත් විශේෂ බැදීමක් නෑ. ඒක ඉතිං මගෙ වැඩක්නෙ ප‍්‍රශ්ණයක් නෑනෙ.

තට්ටු තුන බැරි නම් දහය හරි මට ප‍්‍රශ්ණයක් නෑ. ප්‍රශ්නයක් නම් ප්‍රශ්නෙ තියෙන අය විසඳ ගන්න. අනුන්ගේ ප්‍රශ්න මට ප්‍රශ්න නෙවෙයි"

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads