Type Here to Get Search Results !

යුද්දෙට සුරේෂ් සලේගේ බුද්ධි තොරතුරු වැදගත් වුණේ නෑ...


 

මගේ බ්ලොග් ලිපිය

සම්පූර්ණ පුවත කියවන්න පහත "පුවත කියවන්න" බොත්තම ඔබන්න..

උතුරු නැගෙනහිර කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමේ මෙහෙයුම්වලට හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ ලබා දුන් බුද්ධි තොරතුරු වැදගත් නොවූ බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

එම බුද්ධි තොරතුරු ලබාදීම සඳහා පාබල හමුදා සහ කාලතුවක්කු හමුදා ජෙනරාල්වරයෙකු යටතේ තමන් වෙනම කණ්ඩායමක් යොදවා තිබූ බවද ඔහු අනාවරණය කරයි.


මහින්ද රාජපක්ෂ සමයේ තමන් කිසිදු හේතුවක් නොමැතිව නාවික හමුදා මූලස්ථානයේ මාස අටක් තිස්සේ කුඩා කුටියක රඳවා තිබූ බවත් එකල ගෝඨාභය රාජපක්ෂගේ උපදේශකයන් වූ සුරේෂ් සලේලාට කැරකී දැන් කාලය පැමිණ ඇති බවත් හෙතෙම ප්‍රකාශ කරයි.


සහරාන්ලාට පඩි ගෙව්වේ සලේ බවත් ඔවුන් අතර සමීප සම්බන්ධයක් පැවති බවත් මීයන් CIDයේ පමණක් නොව හැම තැනම සිටින බවත් තමන්ගේ ගෙදර මී කතුරු තුනක් තබා ඇති බවත් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කරයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads