Type Here to Get Search Results !

නිරෝගී කෙස් සහ නිය සඳහා අවශ්‍ය දේ


නිරෝගී කෙස් කළඹක් සහ නිය සඳහා අවශ්‍ය කරන පෝෂ්‍යදායි ආහාර මොනවාද? මේ ඉන්දීය ජාතික වෛද්‍ය රංගන් චැටර්ජි බීබීසීයට ලබා දුන් කෙටි සම්මුඛ සාකච්ඡාවකින් සැකසුන ලද්දකි.

සෞඛ්‍ය සම්පන්න කෙස් කළඹක් සඳහා විවිධ පෝෂණ ගුණ සහිත සමබර ආහාර වේලක් අවශ්‍ය වේ:

  •     මස් සහ මාළු (ප්‍රෝටීන්)
  •     පලතුරු සහ එළවලු
  •     බෝංචි සහ ධාන්‍ය වර්ග
  •     පීකුදු සහ වියලි පලතුරු (යකඩ බහුල ආහාර)
  •     මුහුදු බෙල්ලන් වර්ග
  •     කඩල වර්ග


යන ආහාර වර්ග වඩාත් නිරෝගී කෙස් කළඹ වෙනුවෙන් වඩාත් සුදුසු වේ.

නිරෝගී නිය සඳහා ද පෝෂ්‍යදායි මිශ්‍ර ආහාර අවශ්‍ය වන  බව ඉන්දීය වෛද්‍ය රංගන් චැටර්ජි පෙන්වා දේ.

තවද නිය මත ඇති වන සුදු පැහැ ලප සම්බන්ධයෙන් පවතින මිත්‍යා මත පිළිබඳව අවධානයෙන් පසු විය යුතු බව වෛද්‍ය රංගන් චැටර්ජි පෙන්වා දෙයි.

Top Post Ad

Below Post Ad

Ads