Type Here to Get Search Results !

සිහිය නැතිකර පෙම්වතිය දූෂණය කල පෙම්වතාට කරුමය පලදුන් හැටි


විසි දෙහැවිරිදි තරුණියක සිහි මුර්ජා කොට අත් පා බැඳ ලිංගික අතවරයක් සිදු කරනු ලැබූ විසිතුන් හැවිරිදි තරුණයකු බියගම පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

තරුණිය සමඟ පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙන අතර ඒ අවසරයෙන් මෙදින ඔහු ඇය සිය පියා සමග නවාතැන් ගෙන සිටින බියගම පේරගස්හන්දිය ප්‍රදේශයේ නේවාසිකාගාර කාමරයට පැමිණ එහි පියා නැති අවස්ථාවක එම අපරාධය සිදුකර ඇතැයි කියති.

තරුණියට සිහිය පැමිණි විට අය්යේ කියමින් කෑගසන ශබ්දය ඊට යාබද කාමරයේ සිටින තරුණයාට ඇසීමෙන් පසුව තරුණිය සිටි කාමරයේ් දොර කඩා බලන විට එම සිද්ධිය දැක ගැනීමට හැකිවී ඇත.

Visit Now

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads