Type Here to Get Search Results !

මෙන්න ලංකාවේ පිය පුතු ගුවන් නියමුවෝ


දෛය්ර්යවන්ත මින්සුන් නිරන්තරයෙන් සමාජයත් රටවලුත් ලෝකයත් වෙනස් කරයි එවන් මින්සුන් අපේ රටේ ඉතිහාසයේ පමණක් නොව වර්තමානයේද මිහිපිට ජිවත් වෙයි.. මේ එවන් පියෙකු සහ පුතෙකු සම්බන්දව ලිය වන කතාවකි.
කපිතාන් උදිත දන්වත්ත මහනාම විද්යා ලයේන් අද්ය.පනය හදාරා තම සිහිනය යාතාර්තයක් කර ගත් වාසනාවන්ත අභිමානවත් පියකු වන අතර පළමු නිලධාරී (First Officer) කවිෂ දන්වත්ත කොළඹ රාජකීය විද්යාදලයෙන් අද්යානපනය හදාරා තම සිහිනය යාතාර්තයක් කර ගත් වාසනාවන්ත අභිමානවත් පුතෙකු වේ.
කමාන්ඩ ප්රෙයමලාල් දන්වත්ත ත්රිාවිධ හමුදා හිටපු සංගීත අද්යගක්ෂකවරයාගේ දෙවන පුතනුවන් වන මොහු සහෝදරයන් දෙදෙනෙකුගේ සහ එක් සහෝදරියකගෙන් යුතු සුන්දර පවුල් පසුබිමකින් තම ඉලක්කය කරා ජිවිතය සාර්ථක කර ගනිමින් ඔහුගේ සිහිනය පසු ගිය එනම් 2019.09.24 යතාර්ථයක් විය. කපිතාන් උදිත දන්වත්තගේ එකම පුතනුවන් කවිෂ දන්වත්ත ගුවන් නියමුවෙක් වීම ගැන ඔහු දැන සිටියත් එකම ගුවන් යානයේ ඔහු කපිතාන් සහ පළමු නිලධාරී (First Officer) ලෙස තම පුතනුවන් සමගින් ශ්රී ලාංකාවට පැමිණීම ඔහුගේ එකම සිහිනය වෙද්දි තම පුතනුවන්ගේ සිහිනයද එයම විය.
මෙරට සිවිල් ගුවන් සේවයේ ඉතිහාස ගත වූ පසු ගිය 24 වන දින වෙනත් රටක ගුවන් යානයක් පිය පුතු සමගින් මෙරටට රැගෙනවිත් ඇත්තේ පළමු වරට වන නිසාම මෙම දිනය ශ්රීපලංකාවේ සිවිල් ගුවන් ඉතිහාසයේ මැකී නොයන අයිතිහාසික දිනයක් වනු ඇත.
කාපිතන් උදිත දන්වත්ත මහානාම විද්යාතලයෙන් අද්යාගපනය හැදෑරු මොහු ශ්රීවලංකා ගුවන් හමුදාවට අනියුක්ත වනුයේ 1986 වසරේය. කෆීර් සහ මිග් යානා නියමුවෙකු වූ මොහු බෙදුම් වාදී ත්රංස්තයන්ගෙන් රට බේරා ගැනීම සඳහා ඉමහත් කැපකිරීමක් කර ඇත. රණවික්රාම පදක්කම තුන් වතාවක්ද රණ ශුර පදක්කම සිවු වතාවකින්ද පිදුම් ලැබූ මොහු යුද්ධ සමයයේ එක් අවස්ථාවක සතුරාගේ වෙඩි පහරක් මොහුගේ කලවාප්රාදේශය පසාරු කර යන්නේය එහෙත් සතුරාගේ අරමුණට අභියෝගයක් කල මොහු නිරුපද්රිවතව ගුවන් යානය නැවත රැගෙන ආවේය එම වීර ක්රිණයාව හේතු කොට ගෙනම කපිතාන් උදිත දන්වත්ත මහතා වෙත දේශපුත්රු සම්මානය පිරිනමන ලදී.
2007 වසරේ ගුවන් හමුදාවට සමු දෙන මොහොතේ වින් කමාන්ඩ තනතුර හෙබවූ උදිත දන්වත්ත මහතා ඉන් පසුව ශ්රීවලංකා ගුවන් සේවයේ ජේෂ්ඨ පළමු නිලධාරී ලෙසත් මිහින් ලංකා ගුවන් සේවයේ කාපිතන් තනතුත් හෙබවූ අතර මේ වන විට මැලේසියාවේ එයාර් ඒෂියා ගුවන් සමාගමේ කපිතාන් වරයෙකු ලෙසින් සේවයේ නිරත වේ.

පළමු නිලධාරී (First Officer) කවිෂ දන්වත්ත කොළඹ රාජකීය විද්යාිලයෙන් අද්යායපනය හදාරා තම පියා අනුගමනය කරමින් ගුවන් නියමු සිහිනය සැබෑවක් කර ගත් රාජකීය පුතෙකි. ගුවන් නියමුවෙකු විමට අවශ්යන සියලු අද්යනයන් අවසන් කර තම පියා සේවය කරන එයාර් ඒෂියා ගුවන්සමාගම වෙත රැකියාව සඳහා ඉල්ලීම් කරන ලදී එම සමාගමේ අධිපති ටෝනි ෆර්නෑන්ඩ්ස් මහතා ඉතා සතුටින් තම ආයතනය වෙත ඔහුව බදවා ගත්තේය එම නිසාම පිය පුතු දෙදෙනාම එයාර් ඒෂියා ගුවන් සමාගම වෙත විශේෂ ස්තුතිය පිරිනමනලදී. කපිතාන් උදිත දන්වත්තගේ සහ අවුරුදු 22ක් වන පළමු නිලධාරී (First Officer) කවිෂ දන්වත්තගේ එකම සිහිනය මෙලෙසින් සැබෑ වෙද්දී කවිෂගේ මව ශිරෝමි දන්වත්ත තම සුවමියාගේ සහ පුතනුවන්ගේ නිර්භීත දස්කම් දෙස බලා මෙලොව මවක් අත් විදින ලොකුම සතුට ශිරෝමි අත් විදිනවා ඇති.

Visit Now
Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads