Type Here to Get Search Results !

මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කරනු ලබන විශේෂ ප්‍රකාශය අද 7.45ට


රටේ පවතින වර්තමාන තත්ත්වය සහ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිලිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කරනු ලබන විශේෂ ප්‍රකාශය අද (2020.04.07) රාත්‍රී 7.45 ට සියලු රූපවාහිනී නාලිකා ඔස්සේ බලාපොරොත්තු වන්න.
අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads