Type Here to Get Search Results !

දිස්ත්‍රික්ක 8ක් අවධානම් තත්වයට


වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබලුන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ඇතිව තිබෙන අවාසනාවන්ත තත්වය හේතුවෙන් මෙතෙක් අවදානම අඩු දිස්ත්‍රික්කවලද වැඩි රෝගීන් ප්‍රමාණයක් හමුවෙමින් ඇති ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.
advertisement
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය සඳහන් කරන්නේ අනුරාධපුර, කුරුණෑගල, රත්නපුර, පොළොන්නරුව, මොණරාගල, අම්පාර, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල දැන් මතුව ඇති අවධානම් තත්ත්වය සම්බන්ධයෙන් සැලකිල්ලට ගත යුතු බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ බව සඳහන් කරමින් යැවූ ලිපිය පහතින් දැක්වෙනවා.



Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads