HomeNewsරජයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්..! News රජයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්..! Breaking News 9:47 PM 0 විදෙස් ආයෝජනය සඳහා මෙරටින් විදේශ විනිමය ප්‍රේෂණය කිරීම මාස 03කට අත්හිටුවමින් මුදල් ඇමතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ. Tags News Newer Older