Type Here to Get Search Results !

කොරෝනා රෝගියෙක් අපේක්ෂා රෝහලට බොරු කියා ගිහින් වුනු දේ?


කොවිඩ් වැලඳී ඇති පුද්ගලයෙකු වෛද්‍යවරුන්ට අසත්‍ය ප්‍රකාශ කරමින් මහරගම අපේක්ෂා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණීම හේතුවෙන් එම රෝහල් කාර්ය මණ්ඩල 14 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබෙනවා.
පිළිකා ශල්‍ය වෛද්‍ය විශේෂඥ සාරද කන්නන්ගර පවසන පරිදි නිරෝධායනයට යොමු කළ පිරිස අතර වෛද්‍යවරුන් 4 දෙනෙක් සහ හෙදියෝ 6 දෙනක්ද වනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads