Type Here to Get Search Results !

කොළඹ අධි අවධානම් කලාපයෙන් හතක් යාපනයට පැනලා – අල්ලන්න මෙහෙයුම්


කොරෝනා අධි අවධානම් කලාපය ලෙස නම් කොට ඇති කොළඹ ප්‍රදේශයේ සිටි පුද්ගලයින් 07 දෙනෙකු කිසිදු දැනුම්දීමක් හෝ අවසරයකින් තොරව යාපනය වෙත පැමිණ ඇති බවට තොරතුරු වාර්තාවන බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.
advertisement
යාපනය ආරක්ෂක අංශ පැවසූවේ ලොරි රථවල නැගී අදාළ පිරිස අවසරයකින් තොරව යාපනය වෙත පැමිණ ඇති බවට තොරතුරු වාර්තාවන බවයි.
අදාළ පිරිස යාපනය වෙත රැගෙන පැමිණි ලොරි රථයේ රියදුරු සහ රිය සහයක අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කොට ඇති අතර කොළඹ වසා දමා තිබු ප්‍රදේශවල රැඳී සිට හොර රහසේ පැමිණි පිරිස යාපනය ගුරුනගර්, පාසෙයූර්, නාවට්කුලි, තෙලිප්පලෙයි, තොල්පුරම් හා සංකානෙයි ආදි ප්‍රදේශයන් වෙත පැමිණ ඇති බවද ආනාවරණය කොටගෙන තිබෙනවා.



Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads