Type Here to Get Search Results !

ආධාර අරන් චීන නැවක් ලංකාවට


කොරෝනා ව්‍යාප්තියෙන් ගැලවීම සදහා හදිසි ආධාර රැගත් චීන ‌නෞකාවක් ‌හෙට (10) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මෙම ‌නෞකාව මගින් පරීක්ෂණ කට්ටල (Test Kits) 30,000ක් සහ මුඛ ආවරණ ‌තොගයක් ලංකාවට ලබා දීම සදහා රැගෙන එන බව දැනගන්නට ඇත.
මීට දින 2කට ඉහතදී ඉන්දියාවෙන් ‌ටොන් 10ක ඖෂධ ‌තොගයක් ආධාරයක් ‌ලෙස ලැබුණූ අතර අද දිනයේදී යුරෝපා ‌කොමිසම යුරෝ මිලියන 22ක මුදලක් ලංකාවට පරිත්‍යාග කරන බව ප්‍රකාශ කර තිබිණ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads