Type Here to Get Search Results !

ලංකාවේ 190 වන රෝගියා ලෙස වාර්තාවුණු කාන්තාවගේ තොරතුරු මෙන්න


කොවිඩ් 19 වෛරස ආසාදනය වු කාන්තාවක් බේරුවල ප්‍රදේශයෙන් අද(09) අලුතින් හදුනා ගැනුණා.
ඒ මෙරටින් වාර්තාවන 190වන ආසාදිතයා ලෙසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඇයගේ සැමියා ඉන්දුනීසියාවේ සංචාරක නිරතව පැමිණි පුද්ගලයෙකු බවයි.
පුද්ගලයින් 135 දෙනෙකු වෛද්‍ය අධික්ෂණය යටතේ සිටින අතර පුද්ගලයින් 47 දෙනකු අද වන විට සුවය ලබා සිටිනවා.
වෛරසය ආසාදනය වු බවට සැකපිට රෝහල් ගතව සිටින පුද්ගලයින් ගණන 242ක් වනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads