HomeNewsBREAKING NEWS - කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 174 දක්වා ඉහළට Covid-19 News BREAKING NEWS - කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 174 දක්වා ඉහළට Breaking News 7:29 PM 0 ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 174 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද තවත් රෝගින් 03 ක් කොරෝනා වෛරස් ආසාදිතයන් බවට තහවුරු වීමත් සමගයි. ඒ අනුව අද දිනයේ සවස 07:00 වන විට වාර්තා වුණ කොරෝනා අසාධිතයන් ගණන 8 ක් වනවා. මේ වන විට රෝගයෙන් සුවය ලබා රෝහල්වලින් පිටවී ගොස් ඇති සංඛ්‍යාව 29ක්. Tags Covid-19 News Newer Older