ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 167 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද තවත් රෝගින් 01 ක් කොරෝනා වෛරස් ආසාදිතයන් බවට තහවුරු වීමත් සමගයි.
මේ වන විට රෝගයෙන් සුවය ලබා රෝහල්වලින් පිටවී ගොස් ඇති සංඛ්‍යාව 29ක්.
Breaking News
3:34 PM
0