Type Here to Get Search Results !

කොරෝනාට අභියෝග කරන සුපිරි ගමක් ලංකාවේ PHOTOS


රට පුරා සීග්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ පිරිසක් නව විකල්පයක් භාවිතා කර ඇති ආකාරය දැක ගත හැකි වනවා.
ඒ තම ගම්වාසීන් විසින් ගමට ප්‍රවේශ වන ප්‍රධාන මාර්ග අවහිර කර ඒ අසල මුරපොළවල් ස්ථාපිත කර ගමට ඇතුළු වන හෝ පිටවන අය විෂබීජි හරණයකට ලක් කිරීමයි.
මේ සඳහා ප්‍රදේශවාසීන් මුර සංචාරයක් ද සංවිධානය කර ඇති බව සඳහන්.
සාලියවැව පොලිස් බල ප්‍රදේශයට අයත් 642/ඩී ග්‍රාම නිළධාරි වසමට අයත් වීරපුර ප්‍රදේශවාසීන් විසින් මෙම විෂබීජි හරණ වැඩපිළිවෙළ සංවිධානය කර තිබුණා





Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads