ජුනි 1 දින වන විට සියලු ශ්‍රේණිවල දරුවන් සඳහාත් පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවට, පුවතක් විවිධ මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවි විසින් වාර්තාකර තිබුණා.
කෙසේ නමුත් එම පුවතෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
නැවත පාසල් විවෘත කරන දිනය, සහ විවෘත කරන ආකාරය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් හා රජය විසින් ගනු ලබන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අනුකූලව සිදුකිරීමට නියමිතයි.


