කොළඹ ජාතික රෝහලේ මුලික හෙද නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව වාර්තා වනවා.
අදාළ හෙද නිලධාරිනිය ජාතික රෝහලේ ගෙවීම් වාට්ටුවේ සේවය කර ඇති බවට වාර්තා වනවා.
මේ වන විට ඇයව IDH රෝහලට මාරුකර යවා තිබෙනවා.
Breaking News
3:56 PM
0