Type Here to Get Search Results !

⛈ ALERT - නායයාමේ අවදානම් සහිත දිස්ත්‍රික්ක ගණන 10 දක්වා ඉහළට


අද උදෑසන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාම් අවදානම් නිවේදන යටතේ දිස්ත්‍රික්ක 08 කට නායයෑමේ අවධානම් නිවේදනයක් නිකුත් කර තිබුණා.
advertisement
කෙසේ වෙතත් මේ වනවිට එම අවධානම් සහිත දිස්ත්‍රික්ක ගණන 10 ක් දක්වා ඉහළ දැමීමට ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කටයුතු කර තිබෙනවා.
ඒ ගාල්ල, මාතර, මාතලේ, රත්නපුර, කලුතර, කෑගල්ල, කොළඹ, කුරුණෑගල , නුවරඑළිය සහ මහනුවර යන දිස්ත්‍රික්කයි.
ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද උදෑසන නිකුත් කළ නිවේදනය පහතින්…
Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads