නව කොරෝනා ආසාදිතයෙක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 936 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදනය වී සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 520 ක්.
මීට අමතරව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 406 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.
එමෙන්ම මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ශ්‍රී ලංකාව තුළ මිය ගිය සංඛ්‍යාව 09 දෙනෙක් වනවා.


