කොරෝනා ආසාදිතයන් හමුවීමත් සමඟ හුදෙකලා කෙරුණු කොළඹ බණ්ඩාරනායක මාවත සහ ජාඇල සුදුවැල්ල ප්‍රදේශ යළි විවෘත කරනු ලැබුවා.
ඒ අනුව කොරෝනා හේතුවෙන් ශ්‍රී ලංකාවේ මේ වනවිට වෙනත් කිසිදු ප්‍රදේශයක් හුදෙකළා කර නොමැති බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
Breaking News
8:24 AM
0