Type Here to Get Search Results !

🔴 BREAKING NEWS - නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් ගණන තවත් ඉහළට


නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 10 දෙනෙක් අද (14) දිනයේදී වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටිනවා.

advertisement
ඒ අනුව මේ වන විට වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 925ක් වනවා.

මේ වන විට කොරෝනා ආසාධනය වූ රෝගීන් 445  දෙනෙක් සුවය ලබා ඇති අතර රෝහල් ගත කර සිටින සංඛ්‍යාව 471ක් වනවා.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads