Type Here to Get Search Results !

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් ජනතාවට චෝදනා


ජන ජීවිතය යථා තත්ත්වයට පත්කලද ඒ සඳහා ජනතා දායකත්වය සතුටුදායක නොවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා
advertisement
නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ කිසිදු ආකාරයක නිරෝධායන නීතියකට ගරු නොකරමින් ඇතැම් ස්ථානවල පිරිස් හැසිරෙන ආකාරය දැකගත හැකි වු බවයි

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads