Type Here to Get Search Results !

අනතුරු ඇඟවීමක් - මැයි 03 වන සතියේ ආපදා තත්වයක්..? ( නිවේදනය සහිතයි )


නිරිත දිග මෝසම් වර්ෂාව මැයි මස තුන්වැනි සතියේ ආරම්භ වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
advertisement
පසුගිය වසර කිහිපය මෙන් මෙවරද නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රීය වුවහොත් ගංවතුර, නායයාම් සහ දැඩි සුළං ආදී ආපදා තත්වයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads