ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 771 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ තවත් ආසාදිතයන් 06 ක් හඳුනා ගැනීමත් සමගයි.
මේ වන විට හමුවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් 552 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති ගණන 213 ක් වන අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 9 ක්.


