HomeNewsBREAKING NEWS - කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට Covid-19 News BREAKING NEWS - කොරෝනා රෝගීන් ගණන තවත් ඉහළට Breaking News 9:03 AM 0 නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් සිව්දෙනෙක් වාර්තා වී තිබෙනවා. advertisement ඒ අනුව මෙරටින් වාර්තා වන කොරෝනා මුළු ආසාධිතයින් සංඛ්‍යාව 755ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ. Tags Covid-19 News Newer Older