නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 962ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.
අද දින රාත්‍රී 7.00 වන විට මෙරටින් කොරෝනා ආසාධිතයින් හදුනා ගෙන ඇත.
මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 415ක් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 538ක් වනවා.


