Type Here to Get Search Results !

BREAKING NEWS - නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළට


නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 893ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටිනවා.

advertisement
අද දින පස්වරු 7.30 වන විට කොරෝනා ආසාධිත රෝගීන් සිව්දෙනෙක් වාර්තා වී ඇත.

මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 382ක් වන අතර රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 502ක් වේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads