Type Here to Get Search Results !

කොරෝනා ආසාදිත නාවික සෙබලුන් ගණන ඉහළට


අද දිනයේදී මේ දක්වා හඳුනාගෙන ඇති කොවිඞ්-19 ආසාධිතයන් දෙදෙනාම නාවික හමුදා සෙබලුන් බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඳ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
advertisement
මේ අනුව වෛරසය ආසාධිත නාවික සෙබලුන් ගණන 456 දක්වා ඉහළ යනවා.
මේ අතර එම සාමාජිකයින්ගෙන් 61 දෙනෙකු PCR පරීක්ෂණ සිදුකර පූර්ණ සුවය ලබා මේ වන විට රෝහල්වලින් බැහැර වී ඇති බවත්, මේ වන විට නාවික හමුදා සාමාජිකයින් 378 දෙනෙකු රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින බවත් යුධ හමුදාපතිවරයා සඳහන් කළා.
යුධ හමුදාපතිවරයා මේ බව සඳහන් කළේ කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ අද (13) සවස පැවැති මාධ්‍ය හමුවේදියි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads