Type Here to Get Search Results !

20 සම්මත වුනොත් බූරුවන් පාර්ලිමේන්තුවට රිංගනවා..- මැදගොඩ හිමි…


යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වුවහොත් අශ්වයන් පමණක් නොව බූරුවන්ද පාර්ලිමේන්තුව රිංගනු ඇතැයි පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් සඳහන් කරති.

advertisement

එනිසා වහ වහාම අලුත් ව්‍යවස්ථාවක් සකස් කරගත යුතු බව ද උන්වහන්සේ පෙන්වා දෙති.

යම් ලෙසකින් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට නොහැකිව විසිවන සංශෝධනය ඉතිරි වුවහොත් තවත් වසර දහයකින්ද අද තියෙන තත්වය ඉතිරිවනු ඇතැයිද උන්වහන්සේ කීහ.

හිමියන් මෙම අදහස් පළ කර නැද්ද උත්සව සභාවක් අමතමිනි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads