Type Here to Get Search Results !

සීතා අරඹේපොලට කුඩයක්, ලයිට් එකක් ඉල්ලා අමාත්‍යංශ ලේකම්ට ලිඛිතව දන්වයි.. සමාජ ජාලා සමච්චල් කරයි..


තමන්ගේ පරිහරණය සඳහා ඇපල් දුරකථනයක් ඉඵඩ් පරිගණක යන්ත්‍රයක් කුඩයක් සහ ප්‍රභූ වරුන්ගේ රථ සඳහා භාවිතා කරන විදුලි බල්බ අවශ්‍ය බවට නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය වෙනුවෙන් ඇයගේ පුද්ගලික ලේකම්වරයා විසින් ලිපියක් යොමු කොට ඇත.
advertisement

තම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා වෙත මෙම ඉල්ලීම කර ඇත.

අදාල ලිපිය සමාජ ජාල හරහා සංසරණය වීමෙන් පසුව ඇයගේ මාධ්‍ය ලේකම්වරයා විසින් පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

අදාළ ලිපි දෙකම මෙහි දැක්වෙයි.



Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads