Type Here to Get Search Results !

මතුගම 04කට කොරෝනා.. අධිවේගයේ බස් රියදුරෙක් හා කොන්දොස්තර ඒ අතරයි..


කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු මතුගම ප්‍රදේශයෙන් හඳුනා ගෙන ඇත.

මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරන්නේ අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී බස් රථයක හිමිකරුවෙකු, එහි රියදුරු, කොන්දොස්තරවරයකු සහ කොළඹ ජාතික රෝහලේ හෙදියක් මෙසේ හදුනාගත් බවයි.

බස් හිමිකරුගේ බිරිඳ සේවය කරන මතුගම පුද්ගලික බැංකුවක් ද විසබීජහරණය කර කාර්ය මණ්ඩලය නිරෝධායන කර ඇත. ඔවුන්ගේ කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබේ.

පැලවත්ත නගරයේ සතිපොල සහ වෙළඳ කිහිපයක් වසා දැමීමට කටයුතු කර තිබේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads